News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

අයිතිකාරයෙක් නැති සිගරට් තොගයක් රේගුවේ.

594 Views


අයිතිකාරයෙක් නැති සිගරට් තොගයක් රේගුවේ.

විදෙස් රටක සිට ගෙන්වන ලද හිමිකරුවෙක් නොමැති සිගරට් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි සිට මෙම සිගරට් තොගය එවා ඇති බවයි රේගුව පැවසුවේ.

වසරකට පමණ පෙර වත්තල ප‍්‍රදේශයේ ගබඩාවක් වෙත ඊට අදාළ බහාලූම් දෙකක් මෙරටට එවා තිබුණා. නමුත් එම බහාලූම් රැුගෙන යාම සඳහා මෙතෙක් කිසිවෙකුත් පැමිණියේ නැහැ.

ඒ හේතුවෙන් එම බහාලූම් දෙක පරික්ෂා කල බවයි රේගුව පැවසුවේ. එහිදී සූක්ෂම ලෙස අසුරා තිබූ දුම්වැටි තොඟය සොයා ගෙන තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post