News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

පොලිතීන් සම්බන්ධයෙන් හදිසි වැටලීමක්

559 Views


පොලිතීන් සම්බන්ධයෙන් හදිසි වැටලීමක්

තහනම් පොලිතීන් සඳහා පනවා ඇති නීතියට අනුව මෙතෙක් සිදුකර ඇති වැටලීම් හා විමර්ශන කටයුතු පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.

මෙහි අරමුණ වන්නේ මේ දක්වා සිදුකර ඇති වැටලීම් හා විමර්ශන වල සාර්ථකත්වය ගණනය කොට තහනම් පොලීතීන් සඳහා වූ නිතිය තවදුරටත් සමාලෝචනය කිරීමයි.

තහනම් පොලිතීන් පිළිබද හදිසි වැටලීම් නිරන්තරයෙන් සිදු වනවා. ආහාර දවටන සදහා යොදා ගනු ලබන පොලිතීන් සම්බන්ධයෙන්ද සමීක්ෂණයක් සිදු කිරිමටයි තීරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post