News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

රංගන හේරත් ක්‍රීඩාලෝලීන් හඬවන තීරණයකට සැරසෙයි

665 Views


රංගන හේරත් ක්‍රීඩාලෝලීන් හඬවන තීරණයකට සැරසෙයි

ක්‍රීඩාලෝලීන් වෙනසක් නැතුව ක්‍රිකට් ටීම් එකේ ඉන්න හැම ක්‍රීඩකයෙක්ටම ආදරෙයි. රංගන හේරත් කියන්නෙත් එහෙම ක්‍රීඩාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණ කණ්ඩායමේ ජේෂ්ඨ දඟ පඳු යවන ක්‍රීඩකයෙක්.

රංගන තමන්ගෙ ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා තියෙනවා. රංගන මේ තීරණය අරගෙන තිබ්බෙ එංගලන්තයයි ලංකාවයි අතර තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයෙන් පස්සෙ.


News Articles
Latest Videos
Most Popular Post