News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

මලල ක්‍රීඩා සංගමයේ පුහුණුකරුවෙක්ට ඇබෑර්තු ඇත

790 Views


මලල ක්‍රීඩා සංගමයේ පුහුණුකරුවෙක්ට ඇබෑර්තු ඇත

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පුහුණුකරුවෙකු පත් කර ගන්න සුදුසුකම් සපුරලා තියෙන අයට අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරනවා.

මේ ඇබෑර්තුවට අදාල අයදුම්පත්‍ර 2018 නොවැම්බර් 12 වන දිනයට කලින් කොළඹ 07 ටොරිංටන් පෙදෙසේ අංක 33 පිහිටලා තියෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයට පැමිණ හෝ ලියාපදිංචි වෙන්න කියලා දනුම් දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post