News Line| Off Air
Generic placeholder image

Oct
22

රුපියලට සාපේක්ෂව ඩොලරයෙන් අදත් වාර්තාවක්

705 Views


රුපියලට සාපේක්ෂව ඩොලරයෙන් අදත් වාර්තාවක්

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා රුපියල අද දිනයෙත් තවදුරටත් අවප්‍රමාණය වෙලා තිබුණා. ඒ අනුව මහ බැංකුව නිකුත් කරපු විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 173.38ක් ලෙසයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේදී ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය ලෙස වාර්තා වෙනවා. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල 169.49ක් ලෙස දැක්වීය.


News Articles
Latest Videos
Most Popular Post