News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

මුහුද මැද්දෙන් ඉදි වුණ ලෝකෙ දිගම පාලම හෙට විවෘත වේ

2199 Views


මුහුද මැද්දෙන් ඉදි වුණ ලෝකෙ දිගම පාලම හෙට විවෘත වේ

මුහුද මැද්දෙන් ඉදි වෙච්ච ලෝකයේ දිගම පාලම හෙට (23) විවෘත වෙනවා.මේ පාලම ඉදිකරලා තියෙනෙ චීනය හා හොංකොං යා කරමින්. පාලමේ දිග කිලෝමීටර් 55 ක් වෙනවා.

මේ පාලම ඉදිකරන්න ඇමරිකානු ඩොලර් බිලියන 20 ක මුදලක් වැය වෙලා තියෙනවා. මීට කලින් ගමනාගමනයට ගත වුණ කාලය වුණ පැය 3 ක කාලයෙන් විනාඩි 30 ක් මේ පාලමෙන් අඩු වෙනවා.

ලෝකයේ දිගම පාලම් වලින් මේ පාලමට හිමි වෙන්නෙ 6 වෙනි තැන.


News Articles
Latest Videos
Most Popular Post