ජපානයේ සන්නිවේදන සමාගමක් විසින් මිලිමීටර් 5.3 ක් පමණ කුඩා ප‍්‍රමාණයේ දුරකතනයක් හඳුන්වා දී තිබෙනවා
බැංකු කාඞ්පතක විශාලත්වයෙන් යුත් මෙහි බර ග‍්‍රෑම් 47 ක්
නොවැම්බර් මාසයේදී මෙම සහායක දුරකථනය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි
මේ සදහා ඇමතුම්, කෙටි පණිවුඩ පහසුකම් සහ අන්තර්ජල සබඳතා සහිත වන නමුත් කැමරාවක් හෝ ජංගම දුරකතන යෙදවුම් සමග කටයුතු කිරීමේ පහසුකම් අන්තර්ගතව නැහැ
ඔක්තෝබර් මාසයේදී ස්මාර්ට් ජංගම දුරකතනයකට ”සහයක දුරකතනයක්” ලෙස ඉතා කුඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් බි‍්‍රතාන්‍ය විසින් එළි දැක්වුවා.