News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ජ.වි.පෙ ජනතා විරෝධය කොටුව කරා ඇදෙයි

1043 Views


ජ.වි.පෙ ජනතා විරෝධය කොටුව කරා ඇදෙයි

ජිවන වියදමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබෙන විරෝධතා පාගමන් හේතුවෙන මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

පුංචි බොරැල්ල මංසන්ධියෙන් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ එම පක්ෂයේ නායකයින් රැසක් ඊට එක්ව සිටින බවයි අපට දැනගන්න ලැබුණේ.


News Articles
Latest Videos
Most Popular Post