News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

කලකට පසු ශ්‍රී ලංකාවෙන් ලකුණු 366ක අභියෝගයක්

1260 Views


කලකට පසු ශ්‍රී ලංකාවෙන් ලකුණු 366ක අභියෝගයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 5වෙනි එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් පමණක් දැවී ලකුණු 366 ලබා ගන්න සමත්කම් දැක්වූවා. මෙහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබා ගත් අතර නායක චන්දිමාල් ලකුනු 80ක් ලබාගත්තා. තරගයේ සම්පුර්ණ ලකුණු සටහන පහතින්..


News Articles
Latest Videos
Most Popular Post