News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

කෙටි පණිවුඩ වලට අලුත් බද්දක්

1600 Views


කෙටි පණිවුඩ වලට අලුත් බද්දක්

වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකරලා තියනවා.

එහිදී වැඩිදුරටත් අදහසක් පලකල මුදල් රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේ කාබන් බද්දද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post