News Line| Off Air
Generic placeholder image

Oct
26

ජනපති මෛත්‍රී රනිල් වික්‍රමසිංහට යැවූ ලිපිය මෙන්න

2197 Views


ජනපති මෛත්‍රී රනිල් වික්‍රමසිංහට යැවූ ලිපිය මෙන්න

තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


News Articles
Latest Videos
Most Popular Post