News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

තාමත් බහුතරය මා ගාව – රනිල් වික්‍රමසිංහ මාධ්‍ය අමතමින් කියයි

1530 Views


තාමත් බහුතරය මා ගාව – රනිල් වික්‍රමසිංහ මාධ්‍ය අමතමින් කියයි

තමන් තවමත් අගමැති බව රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියා.

“ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බැහැ. මාව ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ මට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න ඕනේ. නැත්නම් මම ඉල්ලා අස්වෙන්න ඕනේ ඒ විදිහටයි මාව අගමැතිධුරයෙන් ඉවත් කරන්න ඕනේ
මම පාර්ලිමේන්තු විශ්වාසභංගය පරාජය කළා. වෙන කාට හරි පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා නම් ඒ අය පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙනල්ලා පෙන්වන්න ඕනේ. මේ ප්‍රශ්නය විසදන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේදී”

මේ විදිහට තමයි රනිල් වික්‍රමසිංහ මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් ප්‍රකාශකරලා තිබ්බේ.


News Articles
Latest Videos
Most Popular Post