News Line| Off Air
Generic placeholder image

Oct
26

සිරිසේන මහත්තයෝ මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද – අමාත්‍ය හර්ෂද සිල්වා

2295 Views


සිරිසේන මහත්තයෝ මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද – අමාත්‍ය හර්ෂද සිල්වා

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන බවයි. එසේම මෙය ප්‍රාජාතන්ත්‍රවාදය දැයි තමන් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.


News Articles
Latest Videos
Most Popular Post