News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

රටේ හදිසි තත්ත්වය ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

1790 Views


රටේ හදිසි තත්ත්වය ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

දේශපාලන වශයෙන් රට තුල හදිසියේ හටගෙන ඇති තත්වය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය අද ප‍්‍රකාශයට පත් කරන බව කාතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්්‍යාලය සදහන් කරන්නේ අදාල තත්වය පිලිබදව මේ බව විට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවයි. ඒ අනුව නීත්‍යානුකූලව සහ අපක්ෂපාතීව කටයුතු කරන බව කතානායකවරයා අදාල නිවේදනය මගින් අවධාරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post