News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ගෝඨාභයට ආරක්ෂාව දී නැහැ

716 Views


ගෝඨාභයට ආරක්ෂාව දී නැහැ

ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ආරක්ෂක ලේකම් ධූරය සදහා පත්කොට ඇතැයි මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ජාල හා වෙබ් ජාලා හරහා පැතිරී යන ප්‍රවෘත්තිය සාවද්‍ය බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශකර තිබෙනවා.
කෙසේ වෙතත් නව ආණ්ඩුවක් යටතේ තමන් රජයේ පරිපාලන වගකීමක් භාරනොගන්නා බවත් පූර්වකාලීනව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව සංවර්ධන වැඩපිළිවෙළට දායකත්වය ලබාදීම සදහා සූදානම් වෙමින් සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post