නව අගමැති , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර දළඳා මාලිගාව වැඳපුදා ගත්තා. ඒ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියත් , මැති ඇමතිවරුන්ද සහභාගී වී තිබෙනවා. අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර නව අග්‍රාමාත්‍යවරයා දැකීමෙන් මහනුවර ප්‍රදේශයේ ජනතාව ඉතාමත් සංවේදීව හැසිරීමද විශේෂත්වයක්. මීට අදාල වීඩියෝ පටය පහතින් දැක ගත හැකියි.