News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

16 වනදා බහුතරයෙන් අගමැති වෙන්නෙ කවුද? ඇත්ත කතාව මෙන්න

1107 Views


16 වනදා බහුතරයෙන් අගමැති වෙන්නෙ කවුද? ඇත්ත කතාව මෙන්න

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබන 16 වනදා පෙන්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කලා. කෙසේ වෙතත් මේ පිලිබදව සාකච්ඡා වට කිහිපයක් අද දිනයේදී පවත්වන බවටද වාර්තා වී තිබෙනවා.

පවතින තත්වය යටතේ මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී  ලංකා කම්කරු කොංග්‍රසය සහ EPDP පක්ෂය නව අගමැති මහින්දට රාජපක්ෂ මහතාට සහය ලබා දෙන බවත් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බවත් ප්‍රකාශ කොට අවසන්.ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බවද ප්‍රකාශ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post