අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කීරීමට අදාලව ලබන 16 වනදා පාරිලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සදහා මේ වනවිට මහින්ද , රනිල් පාර්ශව දෙක අතර පවතින්නේ සීතල යුද්ධයක්.එවැනි වාතාවරණයක් තුලදී ඉදිරියේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ UNP ය සමගින්ම කටයුතු කරන බවට සහතික වෙමින් මේ වනවිට එකසත් ජාතික පක්ෂ මන්ත්‍රී මණ්ඩලය අරලියගහ මන්දිර පරිශ්‍රයේදී දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් සිටින බව වාර්තා වනවා.