හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්වීමට අද උදෑසන 08 දක්වා කාලය ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කලේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ කැඳවා තිබූ මධ්‍ය හමුව අමතමින්.
එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා , මහාචාර්‍ය ජී එල් පීරිස් මහතා සහ පසුගියදා එක්සත් ජාතික පක්ෂය හැරදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතාද අදහස් පල කලා.
එම අදහස් පහතින්.