News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

අර්ජුණ රණතුංග අත්අඩංගුවට

842 Views


අර්ජුණ රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මීට සුළු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post