News Line| Off Air
Generic placeholder image

Oct
30

නව එජාප නායකයා සජිත් බව තිස්ස බණ්ඩාර කියයි

1506 Views


නව එජාප නායකයා සජිත් බව තිස්ස බණ්ඩාර කියයි

ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය කියා සිටියේ ගෙවුනු වසර තුන හමාරක කාලය තුලදී සැබෑ ලෙසම ජනතාවට සේවය කලේ නම් රනිල් වික්‍රමසිංහ මහතා රැකීම සදහා කොළඹට පැමිණෙන ලෙස ආයාචනා නොකල යුතු බවයි.

කෙසේ වුවද අද දහවල් 12 ට පමණ එජාපය නියෝජනය කරමින් ජන උද්ඝෝෂණයක් පවත්වා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කිරීමට ආණ්ඩුවට බල කිරීමටත්,එජාප නව නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගැනීමේ අරමුණින් යුතුවත් ඔවුන් කොළඹට රැස් වීමට සූදානමින් සිටින බවයි එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා ඊයේ දිනයේදී ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post