එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දරන ලද පුද්ගලයෙක්ද වනවා.