‘‘අලූතින් මැතිවරණයක් තියලා ජනතාව විසින් අලූත් රජයක් බිහිකරගන්නා තුරු පවතින රජයක් මේක. මේ නව ආණ්ඩුවේ කිසිම තනතුරක් මම භාරගන්නේ නැහැ. දැන් අලූත් අමාත්‍ය මණ්ඩලයක් යටතේ ජනතාවට සහන දීලා ආණ්ඩුව කරගෙන යන්න ඕන. ඊට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් රජයක් බිහි කරගන්නවා.’’ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (30) කොළඹ අලූත් කඬේ අධිකරණ සංකීර්ණයේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකර සිටියා.