News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

මිල සූත්‍රය අහෝසියි ?

845 Views


මිල සූත්‍රය අහෝසියි ?

මින් ඉදිරියට ඉන්ධන මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ආර්.සම්බන්ධන් මහතාගෙන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බව ද ඩලස් අලහප්පෙරුම මහතා එහිදී සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post