වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකිරීමේ යෝජනාව පිලිබදව වතු සමාගම් බලදාරින් සමග හෙට සාකච්ඡා කරන බව නව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා ප්‍රකාශ කර සිටියා.
එතුමා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ මේ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේද සහය හිමිවන බවයි.