News Line| Off Air
Generic placeholder image

Oct
31

ත්‍රී වීල් ගාස්තු හෙට සිට බසී

1750 Views


ත්‍රී වීල් ගාස්තු හෙට සිට බසී

ත්‍රීරෝද රථ දෙවන කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව හෙට (1) සිට රුපියල් 5.00 කින් අඩු කිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සම්මේලනය තීරණය කර තිබේ.ඒ අනුව දැනට රුපියල් 50 ක් වන දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 45 ක් දක්වා අඩුවන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.ඉන්ධන මිල සුත්‍රය අහෝසි කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කිරිම අනුව එතුමා ගැන විශ්වාසය තබා මෙම තීරණය එළඹී බව ඒ මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post