News Line| Off Air
Generic placeholder image

Oct
31

මහින්දට සහය දෙනවා -සුබ්‍රමනියම් කියයි

819 Views


මහින්දට සහය දෙනවා -සුබ්‍රමනියම් කියයි

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දැක්වූ බී.ජේ.පී. පක්ෂයේ රාජ්‍ය සභ පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ප්‍රකාශ කර සිටියේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම වැනි විවිද ගැටළු නිරාකරණය කරගැනීම සදහා තම පුර්ණ සහයෝගය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවයි.

තවද එතුමා ත්‍රිකුණාමලය වරාය පිලිබදවත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ සහයට ස්තුතිය කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post