News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ඩොලරය 177ත් පනී

1114 Views


ඩොලරය 177ත් පනී

ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත්  කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි.

ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post