News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

අපිට තමයි බහුතරය තියෙන්නෙ – 05දාට බහුතරය පෙන්වන හැටි ගැන එජාපය කියයි..!

853 Views


අපිට තමයි බහුතරය තියෙන්නෙ – 05දාට බහුතරය පෙන්වන හැටි ගැන එජාපය කියයි..!

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 දා කැඳවීමට ජනපති ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ තමන්ට එහිදී බහුතරය පෙන්වීමට හැකියාව තිබෙන බවයි.

මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 124ක් සිටින බවත් එහිදී බහුතරය පෙන්වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post