News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

එජාපෙට ඉන්නේ මන්ත්‍රී 93යි ඉතින් කොහෙද බහුතරයක් ආණ්ඩුව කියයි

1421 Views


එජාපෙට ඉන්නේ මන්ත්‍රී 93යි ඉතින් කොහෙද බහුතරයක් ආණ්ඩුව කියයි

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (02) පැවැති පක්ෂ නියෝජිත හමුවට සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.ඉදිරියේදි අද රැස්වීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ඇමතිධූරවල දිවුරුම් දීමක් සිදුවිය හැකි බවට වැඩි දුරටත් ඔවුන් පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post