News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ | සරත් ෆොන්සේකා

1411 Views


ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ | සරත් ෆොන්සේකා

පාලකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී කිව්වා.

මෛත්‍රී පිලේ ප්‍රජානත්ත්‍රවාදය අගයන පිරිසක්ද ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවන බවට ඉඟි කර තිබෙන බව කී සරත් ෆොන්සේකා අතීතයේ බිහිසුණු රට නැවත උරුම නොකිරීම සියලුම බලවේග වල ඒකායන අරමුණ බවද කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post