News Line| Off Air
Generic placeholder image

Nov
2

පාලිත රංගේබණ්ඩාරට ඩොලර් මිලියන 2.8 වටින පක්ෂ මාරු කිරීමේ යෝජනාවක්

1319 Views


පාලිත රංගේබණ්ඩාරට ඩොලර් මිලියන 2.8 වටින පක්ෂ මාරු කිරීමේ යෝජනාවක්

පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. ඔහු කථානායක කරු ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තමන් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ. එමෙන්ම මේ මුදල ලබා ගන්නේනම් නිවසටම පැමිණි ගණන්කාර මුදල් ලබාදීමට හැකි බවද හිටපු ඇමතිවරයාට මුදල් ලබා දෙන්නන් කියා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post