News Line| Off Air
Generic placeholder image

Nov
2

බස් ගාස්තු අඩුවෙයිද?

561 Views


බස් ගාස්තු අඩුවෙයිද?

ඉන්දන මිල අඩු වීමත් සමගම එහි වාසිය මගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ‍ප්‍රවාහන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බස් සංගම් පවසයි.

ලබන 07 වනදා ජාතික ගමනා ගමන කොමිසම් සභාව සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post