News Line| Off Air
Generic placeholder image

Nov
2

ආණ්ඩු පෙරළියෙන් පසු ඩොලරය පහල බසී

971 Views


ආණ්ඩු පෙරළියෙන් පසු ඩොලරය පහල බසී

ඊයේ (02) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් වශයෙන් සටහන් විය. එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙසින් වාර්තා විය.

නමුත් මේවන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.9317 ක් හා විකුණුම් මිල රු. 175.8240 ක් ලෙසින් සටහන් විය.


News Articles
Latest Videos
Most Popular Post