News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

නව රජය වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටු කරයිද?

1615 Views


නව රජය වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටු කරයිද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව රජයටද යොමු කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක මාණ්ඩලික සභික වෛද්‍ය ප්‍රසාද් මහතා ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post