News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

ගෝඨාභය අරලියගහ මන්දිරයේදී රනිල් හමුවෙයි

837 Views


ගෝඨාභය අරලියගහ මන්දිරයේදී රනිල් හමුවෙයි

ඊයේ දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇතිබව වාර්තාවෙනවා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්මයන විට රනිල් වික්‍රමසිංහ මහතාට සියලු ආරක්ෂාව ලබාදීමට සුදානම් බැවයි.

තවද අරලියගහ මංදිරයෙන් නික්මුණු පසුද ඔහුට ආරක්ෂාව ලබාදෙන බවයි.

මෙම හමුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත සිදුවූ හමුවකි.


News Articles
Latest Videos
Most Popular Post