News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

රිෂාඩ්ගේ පක්ෂයේ සහය රනිල්ට

748 Views


රිෂාඩ්ගේ පක්ෂයේ සහය රනිල්ට

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි.

මේ අතර ඔහු තව දුරටත් කියාසිටියේ ඔවුන්ගේ තීරණය වෙනසක් නොවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post