News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

කථානායකට අදත් හමුවක්

640 Views


කථානායකට අදත් හමුවක්

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් පැවැත්වෙන බව කථානායක කාර්යාලය සදහන් කලා.

පාර්ලිමේන්තුව වහා කැදවීම සහ ජනාධිපතිවරයා සහ කථානායක වරයා අතර පැවැත්වුණු හමුව පිළිබද පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම සදහා මෙම හමුව පවත්වන බව කථානායක කාර්යාලය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post