එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය නිල ට්විටර් ගිණුමෙන් මේ සම්බන්දව අදහස් පල කර තිබුනා.
එහි සදහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ නිතිය ස්ථාපිත කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ඉල්ලා තිබෙනවා.