පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දීමට සූදානම් වෙනවා.
ඒ සඳහා හෙට (04) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.