News Line| Off Air
Generic placeholder image

Nov
3

ඇමරිකාව, ඉරානයට එරෙහිව නැවත සම්භාදක පැනවීමට සුදානමින්

814 Views


ඇමරිකාව, ඉරානයට එරෙහිව නැවත සම්භාදක පැනවීමට සුදානමින්

ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට සුදානමින් සිටිනවා

ලබන 05 වනදා සිට මෙම සම්බාධක ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි

2015 වසරේදී බරක් ඔබාමාගේ පාළන සමයේදී ඉරානය සමග ඇති කරගනු ලැබූ න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉවත් කරනු ලැබූ සම්බාධක මෙලෙස යළි පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියවර ගෙන තිබෙනවා

ඉරානයේ බලශක්ති, නාවික සහ බැංකු අංශ ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීමට නියමිත බවයි ධවල මන්දිරය නිවේදනය කළේ

මේ අතර ඉරානයෙන් තෙල් ආනයනය කරනු ලබන රටවල් 08 ක් සදහා සම්බාධක නොපැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා

ඉරානය සමග ඇති කර ගත් ගිවිසුම් ප‍්‍රකාරව යුරෝපා කොමිසමට අයත් වන රටවල් ඒ අනුව අඛණ්ඩව ඉරානය සමග ගනුදෙනු සිදුකිරීමට නියමිතයි


News Articles
Latest Videos
Most Popular Post