News Line| Off Air
Generic placeholder image

Nov
3

එංගලන්තය සහ ලංකාව අතර පැවැත්වෙන තරඟය ගැන එංගලන්ත නායකගෙන් කණගාටුදායක ප්‍රකාශයක්

2036 Views


එංගලන්තය සහ ලංකාව අතර පැවැත්වෙන තරඟය ගැන එංගලන්ත නායකගෙන් කණගාටුදායක ප්‍රකාශයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු තරඟය තම කණ්ඩායමට තීරණාත්මක බව එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් පවසනවා.

ගාලු තණතිල්ල නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වාසි සහගත බවයි ජෝ රූට් පවසන්නේ. ඒ අනුව එම අභියෝගයට මුහුණ දීමට පහසු නොවන බව ජෝ රූට් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ගාලු තරඟය ජයග්‍රහනය කිරීමට ටෙස්ට් තරඟාවලිය පිළිබඳව යහපත් බලාපොරොත්තුවක් තබාගත යුතු බවයි ඔහු අවාධානය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post