News Line| Off Air
Generic placeholder image

Nov
3

රාජිත ගන්න යන අමාත්‍යධූරය ගැන නිවේදනයක්

2384 Views


රාජිත ගන්න යන අමාත්‍යධූරය ගැන නිවේදනයක්

තමන් නව රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට සූදානමින් සිටින බවට පළ වන වාර්තා සියල්ලම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කිසිදු කුමන්ත‍්‍රණයකට තමා කිසිවිටෙකත් අනුබල නොදෙන බවයි.

අමාත්‍ය ධුර ලබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාවාදීමට තමන් කටයුතු නොකරන බවයි රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර ඊයේ (02) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාසිටියේ රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයාට නව රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදුනහොත් තමන් දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post