තමන්ව මුදලට ලබා ගැනිමට උත්සාහ දැරූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා
අරලියගහ මන්දිරයේ අද පැවති මාධය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සදහන්කලේ ආණ්ඩුවේ අමාත්‍යධූරයක් වෙනුවෙන් තමන්ව මුදලට ලබා ගැනීමට උත්සාහ කල බවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර හට ආන්ඩුවෙන් එක්වන්නැයි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුරකථනයෙන් සිදු කල සංවාදනයක හඩ පටයක් අද මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කලේ තමන්ට කෝට් 50 ක අල්ලසක් ලබා දීමට උත්සාහ කල බවයි
මේ එහිදි අදහස් දැක්වූ පාර්ලිමෙන්තු මන්ත් රංගේ බණ්ඩාර
කියන පරිදි තමන්ට ලැබුණු දුරකතන ඇමතුමේ හඩපටය අද දිනයේ සමාජජාල ගිණුම් තුල හුවමාරු උනා.පහතින් දැක්වෙන්නේ එම හඩපටයයි.
මේ ඊට ආණ්ඩු පාර්ශවයෙන් ලැබුණු පිළිතුරයි..