News Line| Off Air
Generic placeholder image

Nov
4

රාජිතගේ හොර අල්ලන්න කමිටුවක්

608 Views


රාජිතගේ හොර අල්ලන්න කමිටුවක්

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ සිටියදී සිදූ කල අක්‍රමිකතා පිළිබද සෙවීමට කොමිසමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.


News Articles
Latest Videos
Most Popular Post