News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

රනිල්ට සහය පළ කරමින් කොළඹදි උද්ඝෝෂණ

901 Views


රනිල්ට සහය පළ කරමින් කොළඹදි උද්ඝෝෂණ

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද දහවල් කොල්ලූපිටිය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. සාමකාමී අයුරින් පැවැති මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කළ බවයි වාර්තා වෙන්නේ.

මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් අද පෙරවරුවේ සිට දිවයිනේ ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ආරම්භ කළා. ඒ වත්මන් රජයට විරෝධය පළ කිරීමින්.


News Articles
Latest Videos
Most Popular Post