News Line| Off Air
Generic placeholder image

Nov
4

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා අවසන් පුහුනු සැසි අද

556 Views


ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා අවසන් පුහුනු සැසි අද

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන අවසන් පුහුනු සැසි අද ආරම්භ කිරිමට නියමිතයි

අද සහ හෙට එම පුහුනු සැසි පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 06 වනදා ආරම්භ වනු ඇති


News Articles
Latest Videos
Most Popular Post