News Line| Off Air
Generic placeholder image

Nov
5

වරප්‍රසාද පනත කඩකලොත් කරූ ජයසූරිය කතානායකට සිර දඩුවම්

1112 Views


වරප්‍රසාද පනත කඩකලොත් කරූ ජයසූරිය කතානායකට සිර දඩුවම්

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව අභිබවමින් කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුව කැදවිමේ හැකියාව ඇත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බවද ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post