News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

හේෂා සහ තෙවරප්පෙරුම අත්අඩංගුවට

750 Views


හේෂා සහ තෙවරප්පෙරුම අත්අඩංගුවට

විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම කොල්ලුපිටිය පොලිසියට භාර වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post