ඊයෙර (04) රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නා.එම සාමාජිකයින් වන්නේ ,
දිනේෂ් ගුණවර්ධන – මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති
වාසුදේව නානයක්කාර – ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති
කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති
අශෝක ප්‍රියන්ත – සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති